මළ ගෙදරදී පොලුවලින් ගසා මැරුවාට 6ක් පෝරකයට සංවේදී දර්ශන සහිතයි

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024
  • මළ ගෙදරදී පොලුවලින් ගසා මැරුවාට 6ක් පෝරකයට
    සංවේදී දර්ශන සහිතයි
    2016 වසරේ නාරාහේන්පිට ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය නිවසක දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයක මරා දමා තවත් පිරිසකට තුවාල සිදුකිරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළේය.
    දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.
    2016 වසරේ ජූලි මස 20 වනදා නාරාහේන්පිට උද්‍යාන පාර ප්‍රදේශයේ පැවැති අවමංගල්‍ය නිවසක දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුර දිග යාමෙන් මංජුල මහේෂ් ජයතිලක නමැත්තාගේ මරණය සිදුකොට තවත් පිරිසකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.
    නඩු විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විත්තිකරුවන් දෙදෙනෙකු මිය ගොස් ඇත.
    දීර්ඝ විභාගයකින් අනතුරුව විනිසුරුවරයා ප්‍රකාශ කළේ, විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවය.
    ඒ අනුව මෙම දඬුවම නියම කරන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.
    👉🏼 Subscribe us
    www.youtube.co...
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler RUclips අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on RUclips space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
    #PresidentialElection #Election2024 #SriLanka

Комментарии • 65

  • @menuratraindriver5411
    @menuratraindriver5411 2 часа назад +19

    බස්නාහිර පළාත් මහාධිකරණයට අපගේ උත්තමාචාරය❤️වැරදි කරා නම් දඩුවම් දිය යුතුමයි...

  • @sarathfernando9397
    @sarathfernando9397 2 часа назад +27

    එදා මුන් ඒ මාරාපු කාගේ හරි පවුලේ අයත් අඩන්ඩ ඇති නේද .

  • @HaminePodih
    @HaminePodih 2 часа назад +15

    මැරනූ මිනිස්සු න්ගේ අයත් ඔහොම අඩන්න ඇති නේ..මර්ද්දී ඒ මිනිස්සු කොච්චර වෙදනාවක් විදින්න ඇති ද ..

  • @nihalfernando1881
    @nihalfernando1881 3 часа назад +23

    අපරාදයක් කලානම් විදවන්න ඕනි

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 2 часа назад +18

    ටිකක් ඉවසුවා නමි හැමොිම සතුටින්

  • @Indraniherathherathpathiranage
    @Indraniherathherathpathiranage 2 часа назад +7

    ඔය වේදනාව එදා ඒ පවුලත් දරන්න ඇති හැම මොහොතකම ඉවසීම ගන්න පුරුදු වෙන්න.

  • @LalKwt
    @LalKwt 2 часа назад +10

    ජීවිතේට කවුද ආදරේ නැත්තේ. මිනිස්සු මරන වුන්ට දෙන දඩුවමේ හැටිවත් බලලා මිනිමරන්න හිතන උන් හැදෙනවනම් හොදයි.

  • @KusumalathaPerera-x9x
    @KusumalathaPerera-x9x 2 часа назад +9

    හොද වැඩේ

  • @ChandraVidanapathirana
    @ChandraVidanapathirana 3 часа назад +18

    අපරාධය ක් කරන්න කලින් හිතන්න ඕන...

  • @ThusharaAlwis-zv8zg
    @ThusharaAlwis-zv8zg 54 минуты назад +2

    හයක් එකතුවෙලා එකෙකුට ගහනකොට නම් චණ්ඩි වගේ ඉන්න ඇති..

  • @dilanislg62
    @dilanislg62 39 минут назад +1

    වැරදි කාරයන්ට අනිවාර්යයෙන්ම දඩුවම් ලැබෙන්න ඕන ,,
    මරපු අයට සාදාරණයක් වෙන්න ඕන නේ,,ඒක තමයි කියන්නේ හැම දේකටම හදිසි වෙන්න හොද නැහැ කියලා ...

  • @Sriyani-pm6hs
    @Sriyani-pm6hs Час назад +2

    හැම අපරාධ කරුවෙකුටම.මෙවැනි දඩුවමි .අනිවාර්යෙන් දිය යුතයි.නිසි දඩුවමි නොලැබීමෙන්.තව තවත් අපරාධකරුවන් බිහි විම වැලකිය නොහැක.එම නිසා.තරාතිරමක් නෙතකා සැමටම එක හා සමානව දඩුවමි ලබා දිය යුතයි

  • @RanjaniKumari-o9o
    @RanjaniKumari-o9o 2 часа назад +3

    අනිවාර්යයෙන් .ඔහොම.කරන්න.ඔනෙ.මුන්.හැමොම්.හිතගෙන.ඉන්නෙ.නිතිය.උන්ගෙ.කියලා.

  • @iranganihettiarachchi8554
    @iranganihettiarachchi8554 2 часа назад +3

    රටක් නීති.ගරැකව හදන්න මේ වගේ දඩුවම් දිය යුතුයි

  • @disnaw992
    @disnaw992 Час назад +2

    මරණය වේදනාව හැමෝටම පොදු බව දැන් වත් තේරුම්ගත යුතුය.

  • @gangaappuwa7795
    @gangaappuwa7795 33 минуты назад +1

    Ada adala wadak naha apitath dukai eth anith daruwange amma latath kopamana dukak d’antenna adda oya wage dewalin Dan padamak egena ganna ewasima nathi una nisa jeewitha kiyakda siyaluma denatama padamak weva budusaranai teruwan saranai dewi pihitai Mage ratata 🙏🙏🙏🥲

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 2 часа назад +2

    පෝරකේ කිව්වා ට කෝ ලංකාවේ පෝරකේ එල්ලුම් ගහ.

  • @SalemSalem-ni1lx
    @SalemSalem-ni1lx 2 часа назад +1

    . මේ වගේම මේ රටට මත්කුඩු ගෙන්නන එවුන්ටයි සුළු හෝ මහා පරි මාන්නයෙන් බිස්නස් කරන එවුන්වයි අල්ලලා මරලම දාන්න ඕනි සියළුම මිනි මරුවන්වයි ස්ත්‍රී දුසකයින්වයී අනිවාර්යෙන්ම මරලම දාන්න ඕනි ඔයවගේ අපරාද මේ රටේ වෙන්නෙ නැතුවම යන්න එතකොට තමයි මේ රටේ සියළුම අපරාද නැති වෙන්නෙ

  • @KarunaratnaMabulage
    @KarunaratnaMabulage 2 часа назад +3

    එකෙක් දාලා තියනවා සමාව දෙන්නකියල චන්ඩි ඕනැ නැ මිනිමරුවො ඉක්මනට එල්ලන්න

  • @Funfact6767
    @Funfact6767 2 часа назад +1

    එල්ලුම් ගහ තියෙන්න ඕන වැරදි කරන්න මිනිස්සු බය වෙන්න ඕන.ස්තී දූශන අපරාධ අඩු වෙයි.හැබැයි හරි කෙනා යන්න ඕන.කොච්චර අහින්සක ළමයි ගැහැනු දුක් විදලා මැරෙන්නෙ ඇදද මේ රටේ. මිනීමරණ එක සෙල්ලම් වෙලා මේ රටේ.

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 21 минуту назад

    Justice did right duty 🙏good for future generations 👏 great shouldn't not show to the PUBLIC 👍👍

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 2 часа назад

    Niyama දඬුවම දුන්නේ
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @saneeradeshan2261
    @saneeradeshan2261 20 минут назад

    තමන් දන්නවා තමන්ව දැන් මරනවා කියලා. කොහොමද ඒ ෆීලින් එක. කෙරුවනන් ගෙවන්නම ඕනා.

  • @sentapt8387
    @sentapt8387 Час назад +1

    This is not right. There has to be a better, more humane way to handle this . After the verdict, if found guilty, there has to be another exit to take the prisoners out, not through emotional relatives and children. Extremely unfair, especially for the children, that could affect them for the rest of their lives.

  • @isuruthushan7107
    @isuruthushan7107 2 часа назад

    Good job ❤️❤️

  • @Dobika-m6p
    @Dobika-m6p 4 минуты назад

    Anna Nithiya ahama thama danna ona haritata Hari waradikalamam munadanna Dan

  • @sorryboy6460
    @sorryboy6460 46 минут назад +1

    Ellalaa maranda niyogayak denda one oya wage thirisannunwa.

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 2 часа назад +2

    Hoda වැඩේ kari ponnyo මිනි maraddi .Thopita oka වෙයි කියලා හිතුවෙ Na නේද

  • @aaddelsomeonnnbbb5648
    @aaddelsomeonnnbbb5648 4 минуты назад

    WE RESPECT 🙏 your JUDGEMENT REALLY NEED IT KALAKANNI NOW THEY ARE CRYING

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j 2 часа назад +1

    අමෝර් අමෝර් පාතාලේ😂

  • @NandaniVip
    @NandaniVip 2 часа назад +1

    Ohoma karama hadei bayatama

  • @chathuradilranga8050
    @chathuradilranga8050 2 часа назад +3

    Ballo wage lamayi hadala..waradunama adanawa.

  • @romiyoalex8629
    @romiyoalex8629 2 часа назад +6

    එල්ලුම්ගහට විරුද්ධයි ☺ වැරදිකරුවන්ට දඬුවම් දෙන්න ඕන වෙනම විදිහකට මේ වගේ ( වැරදිකරුවන්ට දෙන දඬුවම් කෑම නොමැතිව (බීමට ජලය පමනක් දි) සිරගත කිරීම (මරණය තෙක්)

    • @mddamendadamenda
      @mddamendadamenda 2 часа назад

      puka chandekam dala akakta gahana katteyama akathuwala ohoma wala made😂😂😂

    • @romiyoalex8629
      @romiyoalex8629 2 часа назад

      @@mddamendadamenda මොකක්ද😶‍🌫

    • @piyalweerasinghe2680
      @piyalweerasinghe2680 Час назад +1

      එල්ලුම් ගහ නති කල එක තමයි එකම වරද්ද?
      1977 බලයට පත්වු ජේ.ආර්.ජයවර්ධන තමයි ධර්මිස්ට රජ්ජයක් කරන්න එල්ලුම් ගහ අහොසිකලේ මෙ අප්රාධ වඩි වුනෙ ඉට පසුවයි.

  • @nilanthisilva2015
    @nilanthisilva2015 3 часа назад +3

    Meruna manussyo ge pawlwalath me wagema Ada nawa athi.. Mewa Hoda padam katath

  • @thakshisenani3075
    @thakshisenani3075 44 минуты назад +1

    Oya ayata karanawa wage..paskuwe marapu ahinsaka minissu marapu un tikath me wagema yanaaanam hidai

  • @rashathudawatta8884
    @rashathudawatta8884 55 минут назад

    Mokada dan adanne danakota redinawada… ayıo hetanna tibune polla athata gannakota…. 👏👏👏

  • @ranmaperera3443
    @ranmaperera3443 Час назад +1

    Dakinnath waasanawak

  • @thidasattanayake5838
    @thidasattanayake5838 2 часа назад +1

    Minissunta mewa hoda padam

  • @ShyamaleeDW
    @ShyamaleeDW 2 часа назад

    anne pau janapathi kiuwa ellum gaha nathi karanwa kiyala

  • @frr2509
    @frr2509 Час назад

    Oya dukama anth ayath labana athi hoda thinduwak

  • @SamanthaEdirachchari
    @SamanthaEdirachchari 2 часа назад +1

    Marala nidase inna haduwe ne topi marenakan here idapan ballo

  • @samanindika1349
    @samanindika1349 2 часа назад +1

    Hode weda

  • @kavicreations4188
    @kavicreations4188 2 часа назад +1

    Mehema nethuwa me rata hadanna be

  • @patrickanthanies9774
    @patrickanthanies9774 Час назад +1

    Siyaluma aparada karuwanta prasiddye marana daduwama kriyathmaka kala uthui.nathiwa mun hadenne naa.

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 3 часа назад

    😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋

  • @prasangamadushan4160
    @prasangamadushan4160 2 часа назад +2

    කොටිත් සමරන එකේ ඔයවගේ දේකට සමාව දෙන්ඩ බැරි නෑ

    • @JohnDisha
      @JohnDisha 2 часа назад +2

      Booruwa

    • @ShehanShashika-b7j
      @ShehanShashika-b7j 2 часа назад

      උබේ අම්මව මැරුවොත් උබ සමාව දෙනවද

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 часа назад

      උබත් මිනි මරුවන්ගේ නෑදෑ එකෙක් ද .උබ මේ පාර ද උන් ගෙ සැමරුම දැක්කේ වුන් පහුගිය කාලේ ඔයිට වැඩිය ජය ට සැමරුවෙ .

  • @romesh258kalinga
    @romesh258kalinga 2 часа назад

    😅😅😅😅

  • @chintoki
    @chintoki 29 минут назад

    lol

  • @DilipChaminda-s2h
    @DilipChaminda-s2h 2 часа назад

    😂😂😂😂Lankwe.... Yakooo... Me..... 😂😂😂😂Bdun.. 3warkwadiyalu....ban😂😂😂😂

  • @KanchanaHarshani-h3f
    @KanchanaHarshani-h3f 2 часа назад

    ගෑනු දරුවෝ ජීවිත් කරන්න ඕනෑ උසාවියෙන්ම හොදේ

    • @samarathungasmb3
      @samarathungasmb3 Час назад

      Munga in mini maranna usaviya paula unta kanna danna atakota un marapu aunga paul walata mun kanna danawada

  • @arunadisanayaka-m9o
    @arunadisanayaka-m9o Час назад

    ගුඩ්😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉